Share.

27 Comments

  1. අවුරුදු 18 හෝ 19 එන්න පුලුවන්ද බයික් රයිඩර් ජොබ් එකකට
    ඉංග්‍රිසි දැනුම අවශ්‍යමද

  2. Bucharest වල dilivery riders ලා ගොඩාක් ඉන්නවද.? විශ්වාසවන්තම ආරංචි මාරගයකින් දැනගන්ම ලැබුනා dilivery riders ලා ගොඩාක් හිටියට dilivery අඩුයි කියලා..මමත් dilivery rider කෙනෙක් හැටියට එන්න හදන්නේ..දන්න කෙනෙක් අවංකවම ඇත්ත කියන්න..හදිස්සියේවත් diivery rider ඇවිත් අපිට survive වෙන්න salary එකත් නොලැබුනෝතින් අපිට job එක මාරු කරනකොට ඒකට employer ඉඩ දෙනවද.?
    අමාරුවේ වැටෙන්න බෑ..අවංකවම හරියට දන්න කෙනෙක් උත්තර දෙන්න.

  3. Mkd bn oya lankewe ayata katha karanna widiya uba hena waddek wage ne bn ara bike eke delivery karanna kollata katha kare suddek wage awanam ubata yanna ennanamk na.

  4. Ubala me me Romania gihim lankwae kollonata porawal wenna epa bn oita wata hoda rata wal thawa tiyennawa ewata gihin balapn ohoma katha karanna puluwan da kiyala balla

  5. අයියේ bick rider අලුතින් එන කෙනෙක්ට පඩියට වැඩ කරන එකද හොද? Commission එකට වැඩ කරන එකද හොද? මොකද මේ video එකේ කෙනා commission එකට වැඩ කරන කෙනෙක්.එයා හොද ගානක් හම්බ කරනවා.

  6. Afghan ,bangali,senagal,.mukuth karanna
    Talent nethi ewun winter eke Wesse
    Kema adinawa mehe podi padyajata.
    Lankawe malu vikunapan.bycycle ekaka.
    Eka HODAI runeniawe duk vidinawata vada
    Lanu kanna epa..hodata hoyala Balala.
    Japan,Hari Korea Hari yanna.europe kattak

Leave A Reply