Share.

14 Comments

  1. නංගි මම ඇවිල්ල දූව මහත්තයව ගන්න කොච්චර කල් යනවද ,

  2. පවුලෙ කෙනෙක් ආවොත් එයාට ව්‍යාපාරය ක් කරන විදිහ හොයල කියන්න පුලුවන් ද ? යන මුදල් ප්‍රමාණ ය ,වගේ දේවල්
    ඔහෙට ඇවිත් ව්‍යාපාර කරන. ලංකාවේ අය. ඉන්නවා ද? ඉන්ටර්වීවි එකක් කරන්න. කෝ අපිට දැනගන්න ,,මේවට රිප්ලයි ඕන ඉක්මනට 🙏🏻

  3. නංගි දුට අවුරුදු 15 මටයි එයාට යි දෙන්නටම එකටම එන ක්‍රමයක් තියෙනවාද හොයල කියන්න පුලුවන් ද,
    ඇවිත් පාසලකට දාගන්න ලේසි වෙයිද,

  4. ඉස්සෙල්ලා ‍රටට ඇව්ල්ලා හතර කොන දැනගන්න යුරෝපීය සංස්කෘතිකය ගැන දැනගන්න වීසා ප්‍රොසෙස් immigration system ගැන දැනුම ලබාගෙන මේවා කරන්න ගෙදර උයන එකයි කන එකයි බස් එකේ යන එකයි නෙමෙයි වැදගත් එන්න ඉන්න අයට මේවා බලලා උත්තර දෙන්න කොහොමද .ඒකනිස sis පරිණත වෙන්න යුරෝපීය කලාපෙට ආපු ගමන් YouTube chanel හදන් සෝබන දාන්න එපා මේක තමයි ඇත්ත ..ජය වේවා

Leave A Reply