SUBSCRIBE :- @Diary_Of_Dilshan
ආයුබෝවන්!!
ඉතින් ඔන්න තවත් වීඩියෝ එකක් ගෙනාවා අද. මේක ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක්. ගොඩක් අය දන්නවා මම රුමේනියාවේ කරන්නෙ බයික් රයිඩර් එහෙම නැත්නම් ඩිලිවරි රයිඩර් කියන ජොබ් එක. මේක ගොඩක් අය එන්න බලන් ඉන්න ජොබ් එකක්. ඉතින් මේ ජොබ් එක ගැන මගේ අත්දැකීමෙන් තමයි මම මේ වීඩියෝ එකේ කියන්නෙ. එන්න ඉන්න අයට තියන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එක සකිප් නොකර ඉවර වෙනකන් බැලුවොත් හොයාගන්න පුලුවන්. මේ මම කියන දේවල් වලට අමතරව තවත් ප්‍රශ්න තියෙයිනම් comment කරන්න. මම ඒ හැම දේකටම රිප්ලයි කරන්නම්. එහෙනම් වීඩියෝ එක මුල ඉදන් අගටම බලන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු,
හැමෝටම ජය වේවා!!
.
.
දිල්ශාන් විමලරත්න
SUBSCRIBE :- @Diary_Of_Dilshan
Hello!!
So here is another video today. This is a video that many people have requested. Many people know that I am doing a job called bike rider or delivery rider in Romania. This is a job that many people are waiting to come. So I am talking about this job from my experience in this video. The answers to many questions that those who are coming can be found if you watch this video until the end without skipping. If you have any more questions in addition to what I am saying, please comment. I will reply to all of them. So watch the video from beginning to end. See you soon in another video,
Good luck to everyone!!
.
.
Dilshan Wimalarathne
#romania #romaniasinhala #romaniasinhalavlogs #bucharest #bikerider #bikeride #bikeriderjobs #bikeriderjobs #bikeriderjobsromania #travel #travelromania #trending #trendingvideo #diaryofdilshan #romaniajob #romaniajobvisa #romaniajobs #warehouseromania #warehousejobs #romaniaworkpermit #romaniaworkpermitcost #romaniaworkvisasalary #romaniaworkvisa #romaniajobs2025 #srilankatoromania #jobvacancy #romaniajobvacancy #romaniabikerider #romaniadeliveryrider #romaniabikeriderjobs #romaniadeliveryriderjobs #romaniavlog #jobromania #bucharestromania #jobsromania #trendingsrilanka #howto #howtocomeromania #schengen #schengenvisa #schengentouristvisa #schengenworkvisa #romaniaschegen #schengenromania #trendingvideo #romaniayoutube #romaniasinhalavideo #romaniasinahalavideos
49 Comments
Mona app ekeda wediyan hoyanna puluwan
Oyage contact number eke danna puluwanda
Bro redmi 15 or redmi phone walata oya dilivery app wadadha ?
Oya giya agency eka mokadda
Thanks bro godak dewal iganagaththa. Puluwannam order ekak aragena delivery karana video ekak dannako❤
Aiye awurudu dekk issarahata licen eka thiye..aluth karanna onada
දවස පටන්ගන්න තියෙන්නෙ කීයටද…
❤🫡🫡🫡🫡
පට්ට කොල්ලෙක්. හදවතින්ම කතා කරනවා දැනගන්න ඔනෙ හැමදෙම කිසිම දෙයක් හංගන්නේ නැතුව කියනවා ජයවේවා ❤
Android phone vitharada appel phone walata berida bro
අයියේ පඩි කොහොමද
Machan bike hadana than walata yanna barida job ekak widihata
Aiye oya inna company eken work visa ekak genna ganna berida
😍❤️
ඔයාලගෙ campany eka hodaida….welawata padi ehema gewanwada….samara ewala padi beranne…tikat dennhe kiynawa ethada ewa….apith enna inne ridar
8 hours minimum wade Kerala kiyak ganne puluwani da
Oya inna company ekata join wenna puluwanda brother.mokakda awa agency eka
❤
Bro oya wa contact kara ganna pluwnda please
Loku help ekak
Althaf kiyala company ekak tiyenawada
thanks brother 👍❤❤
😍
Bike ekth denwd company eken
Inne group vidihtd..hostel walada inne..naththm thaniymda
Tax කීයක් kapanawada income eken bro
Super mcn❤🎉 oya awa vidiya agency Eka gana video elwk genna.
Bro. Romania තුළ “Bike Rider / Food Delivery” සඳහා Work Permit නීතිමය ලෙස නිකුත් කරන category එකක් නැද්ද. මන් මේක chatgpt දාලා ඇහුවා ඒකෙ කියන්නේ මේ bike rider work permit illigal කියලා. ඇයි එහෙම කියන්නේ. ඔයත් පුලුවන්නම් chatgpt දාලා බලන්න මන් කිව්ව එක. මේක ගැන answer එකක් ඔනෙ bro
Thanks brother You're great Wish you all the best ❤
මචං මමත් courier එන්න ඉන්නෙ , basic salary එකකට , honestly ඔයාගෙ experience එකෙන් කියන්න පුලුවන්ද 8000ක වගේ target එකක් ලැබුනොත් achieve කරන්න orders වදිනවද .? Daily average කීයක් වගේ orders වදිනවද.?
කොච්චර ඒරියා කවර් කරනවද👀km
Aiyye number eka ewnnako
නියමයි අයියේ 😍😍 thank you aiyeee 🥳 මාත් එන්න ඉන්නේ ජොබ් එක ගැන අදහස් ගත්තා ..ංඅයියේ ටාගට් ගහන්න දවසට කීයක් ගහන්න පුළුවන්ද අයියේ
oyage danuwath kerima hari watinawa oya job ekata enna wayasa seemawa kohomada
Aiye sc sharkyo carmino srl company eka dannawada bucarast wala thiyenne , dannawanm poddak kiyannako ?
Oya ave loan ekak aranda aiye? Nettan salli hoyagenada ave okkoma?
Oya mentioned karana company valata amatharava thava company thiyanavada..? Saha oya inna palathe thathve vagemada hema palathakama rumeniyave????
Thava denaganna one basic ekata veda karana eka saha commotion ekata veda karana eka apita thoraganna puluvanda? Nettan agancy eken apply karana vidihatada eka venne???
සුපිරි අයියා ඔයානම් සුපිරි පට්ට නියම පිරිසුදු හදවතක් තියෙන අයිය කෙනෙක් ඔයා❤❤❤❤❤
Oya inna company ekata join wenna widiyak nedda.
Its express srl hodaida bro
ලංකාවේ ඉදලා රුමේනියා ආවම ඒ කම්පැනි බාරට අපේ pass pot එක ගන්නවද
ගොඩක් ස්තූතීයි සහෝදරයා.❤ ඔබට ජය👍
මේ වීඩියෝ එක බැලුවම තමයි මට රුමේනියා යන්න හිතුනේ. ❤ ඇප් වලින් ඩිලිවරි කරලා මට අත්දැකීම් තියෙනවා සහෝදරයා.
Food walata maseta keeyak wiyadam ynawada
බයික් නම් අව්ලක් නැ අව්රුදු 5ක් මං ලංකාවෙ උබර් පික්මි දුවන්නෙ 😊😊
මං එන්න හදන්නෙ දිගටම කාලයක් ඉන්න එහෙම හොද නැද්ද.
Bike monwda aiye denne samannayen auto da manual da
💐💐🫂❤️❤️👍
එලම❤
❤