SL CHINTHAKA on March 30, 2023 9:10 am අයියේ deliver rider job එකේ මාසේ පඩියට වැඩ කරන එකද? නැත්තම් commission එකට වැඩ කරන එකද හොද? " පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ" commission එකට වැඩ කරොත් අමාරු වෙනවද කියලත් කියන්න පුලුවන්ද plz
Shanika Lakshani on May 17, 2023 10:15 am Ai oyalata bike rider company ekaka direct contact tikak links tikak danna beri
Shanika Lakshani on May 17, 2023 10:16 am Anika rider jobs wlata vacancy tiyena loku company wla email ekak direct contact ekak hoyala danna puluwannam Romania enna inna godak ayata eka godak watinawa thank you
Dilshani Fernando on June 21, 2023 11:28 am Oya job ekata amatarawa part time job ekak karannath පුළුවන් da
Sunanda arunasiri Aruna on July 30, 2023 11:50 am රුමේනියා වල ඉන්න bike rider කෙනෙක් මට කට්ටක් කරලා දෙන්නකෝ ලොකු දෙයක්
HMmanoj Prasanna on September 9, 2023 5:10 pm අයියෙ මමත් එන්න ඉන්නේ බයික් රයිඩර් එන්න හරිම විදිහ කොහොමද. මම එන්නෙත් බැංකු ලෝන් එකක් ගහල සල්ලි නැති නිසා 😢
Esh Mo on October 18, 2023 8:44 am මෙ රට හොදට තිබුන නම්.. ලංකාවෙ කොල්ලො මේ විදිහට රටවල්වල දුක් විදින්න වෙන්නෙ නැහැ…රටම හොරා කාපු හොර හැත්තට හෙනම ගහපිය…
35 Comments
ස්තුතියි අයියේ video එකට.
අයියේ deliver rider job එකේ මාසේ පඩියට වැඩ කරන එකද? නැත්තම් commission එකට වැඩ කරන එකද හොද? " පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ" commission එකට වැඩ කරොත් අමාරු වෙනවද කියලත් කියන්න පුලුවන්ද plz
budusaranai putha🙏🙏🙏🙏🙏USA colorado
Mobail Namber please යාලුවා
මමත් යන්න ඉන්න ඉක්මනට
Sithalata wada aga higa Kam lokuy❤️
ආදරෙයි බන්…❤
නියමයි..❤️❤️👍
ආදරෙයි බොක්ක..❤❤
Thanks bro
Ai oyalata bike rider company ekaka direct contact tikak links tikak danna beri
Anika rider jobs wlata vacancy tiyena loku company wla email ekak direct contact ekak hoyala danna puluwannam Romania enna inna godak ayata eka godak watinawa thank you
සුපිරි සහෝදරයා ❤
සුපිරි මෙවැනිම අැත්තක්ම මිනිසුන් ට පෙන්වනවට…
මල්ලි.රැබෝනියා.එන්න.අපිට.උදව්.කරන්න.බැරිද..අපි.හතර.දෙනෙක්.ඉන්නවා
Oya job ekata amatarawa part time job ekak karannath පුළුවන් da
Laedslata waecancy nadda
Basic salary
රුමේනියා වල ඉන්න bike rider කෙනෙක් මට කට්ටක් කරලා දෙන්නකෝ ලොකු දෙයක්
Kathawa wadi
Please make video on bike rider in hindi
තෙරුවන් සරණයි මේ මලයාට.
ජය වේවා
පට්ටම මෝටිවේශන් එකක් වටිනව මචන්.
ela bro
Motivation dena ekata godak pin.supiri kollek.jayawewa
Ayye awurudu 18n enna puluwand😢
Aii ehenam me dan hamoma epa kiyanne bike rider
අයියෙ මමත් එන්න ඉන්නේ බයික් රයිඩර් එන්න හරිම විදිහ කොහොමද. මම එන්නෙත් බැංකු ලෝන් එකක් ගහල සල්ලි නැති නිසා 😢
🙏🙏🙏🙏🙏🙏
ගොඩක් හොඳ විඩියො එක්ක්
ඔයානම් මරු අයියා 🥰🥰 ආදරෙයි
❤❤❤❤❤
සුපිරි සහෝදරයා ❤
මෙ රට හොදට තිබුන නම්.. ලංකාවෙ කොල්ලො මේ විදිහට රටවල්වල දුක් විදින්න වෙන්නෙ නැහැ…රටම හොරා කාපු හොර හැත්තට හෙනම ගහපිය…