🇫🇷 පැරිස් නගරයේ උද්ඝෝෂණයක් අතරතුර! | Protest in Paris 🇱🇰
ප්‍රංශයේ පැරිස් නගරයේ වීදිවල පැවැත්වෙන උද්ඝෝෂණයක් අතරතුර දකින්න ලැබුණු දර්ශන ඔබ වෙත ගෙන එනවා. 🇫🇷📢
මේ වීඩියෝවෙන් පැරිස් නගරයේ වීදි පරිසරය, උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාව සහ එහි පැවති වාතාවරණය දැකගන්න පුළුවන්.
🌍 පැරිස් නගරයේ සැබෑ දර්ශන
📢 France Protest – Paris Streets
🏙️ ප්‍රංශයේ ජන ජීවිතය සහ වටපිටාව
🇱🇰 ප්‍රංශයේ ජීවිතය ශ්‍රී ලාංකික ඔබ සමඟ බෙදාගන්නා Lankan in Paris
ඔයා මේ වීඩියෝවට කැමති නම් Like 👍 කරන්න, ඔයාගේ අදහස Comment 💬 කරන්න, තවත් වීඩියෝ බලන්න අපේ Lankan in Paris YouTube Channel එක Subscribe කරලා Bell Icon 🔔 එකත් Click කරන්න.
ඔයාලා හැමෝටම ස්තුතියි! ❤️🙏
#LankanInParis #ParisProtest #ProtestInParis #ParisFrance #FranceVlog #ParisStreets #SriLankanInFrance #ParisLife