#shorts #srilanka #india #unitedstates #brasil #brazil #indonesia #russia #japan #mexico #germany #vietnam #unitedkingdom #turkey #philippines #southkorea #thailand #france #italy #egypt #spain #canada #malaysia #argentina #colombia #saudiarabia #southafrica #bangladesh #nigeria #pakistan #poland #ukraine #peru #nepal #australia #kazakhstan #usa #mongolia #viral #memes #meme #kazakhstan #myanmar #bike #travel #respect

47 Comments

  1. ඩ්‍රයිවර්ට තියා දෙවියන්ටත් හිතන්න වෙලාවක් නැහැ . එකා යකා කියන්නේ එහෙම උන්ට වෙන්න ඇති.

  2. ඒ දරුවගෙ වාසනාව එකයි එහෙම බෙරුනේ සම්මා සම්බුදු සරනයි පුතේ දීර්ඝායුස ලැබේවා පරිස්සමෙන් ගනනක් යද්දි දෙමාපියෝ මිට වඩා වගකිමක් ගන්න ඔන දරුවො වෙනුවෙන් 😭

  3. කීපරක් බැලුවද මේ විඩියෝ එක අම්මෝ මේ දරුවා 99 බෙරුනේ 😭මේවා තමයි පෙර පින් කියන්නෙ 🙏

  4. අන්තිමට මේ පොඩි පගයා නිසා අර අසරණ ඩ්‍රයිවර් මහත්තයා පව් 😂 ලමයි හදාගත්තනම් පරිස්සම් කරපියව් 😂😅

  5. Padamak newei .mehema daruwange jeevithath awadaname dagana ammala thaththala kochchara kattak kanawada .Anika lamai dennek .ethakota kochchara asaranada. Kochchara monawa kiuwath lamayawa Dala ynn kenekuth nethuwa loku lamayawa pasal yawnn ehem wenne mehem duk vidagana thamai .Eka ithin pitin beluwat therenne .minissu ithin daahak kathanan kiyai

  6. දෙයියො කියන අය ඉන්නවාද නම් දන්නැ මන් හිතන්නෙ ඒ ලමයා බෙරුනේ එයාගෙදෙවෙ හැටියට මාරයාටත් වෙලාව එන්න ඔනි එයාව ගෙනිය්න්න

  7. දෙවියන්ට ස්තුති වේවා රියදුරු දෑතට දෙවි පිහිටයි තෙරුවන් සරණයි🙏🏾

  8. පෙර පිනටයි බේරුනේ චුටි පුතේ ඔයාට සම්මා සමිබුදු සරනයි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

Leave A Reply